ගිණි තැබීමක් යයි සැක සහිත, පුනාගල කඳු රක්ෂිතයේ ගින්න නිවා දැමේ
වැල්ලවාය, අයිස්පීල්ල පුනාගල කදු රක්ෂිතයේ ඊයේ (19) පස්වරුවේ විශාල ගින්නක් හටගෙන ඇත.
එම ගින්න පැය කිහිපයක් තුළ රක්ෂිතය පුරා ව්‍යාප්ත වී ඇති අතර රක්ෂිතයේ අක්කර විසිපහකට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණි.
මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකයේ දැනුම් දීමකින් පසු කුඹුක්කන එකසිය විසිඑක්වන බලසේනා මූලාස්ථානයේ යුධ හමුදා සෙබළුන්, වැල්ලවාය වනසංරක්ෂණ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඊයේ…
View On WordPress









