විරුවන් ඔබයි | Viruwan Obai by RapZilla ft. Lil Neo, Big Harsha, Dimi3, Hirushi, Apzi & Wild Skatey [2020]
විරුවන් ඔබයි | Viruwan Obai by RapZilla ft. Lil Neo, Big Harsha, Dimi3, Hirushi, Apzi & Wild Skatey [2020]
පින් බිමයි මාතෘ භූමියයි මේ අපේ උතුම් වූ දේශයයි රට රකිනා අප රකිනා මිහිපිට සිටිනවා දෙවිවරු ඔබයි අපේ
අයුබෝවන් ශ්රීලංකා මාතා, දෙරණට ණය නැති විරුවා, ගිනි අවියට යව්වනයම පුදලා, අදටත් රට වෙනුවෙන් හද ගැහෙනා මේ ගගන දෙරණ දිය බලන බලන තැන සාමය ඔබ නිසා පවතින, දිනෙන් දින එන හැම විපතක් අවසාන් මගනොහැරිය ඔබටයි මේ උත්තමචාරය
අත් දෙක උස්සලා අපි කරමු ආචාර ඔබයි අපිව රැක ගත්ත ත්රිවිධ හමුදාව යුද්ධ ලෙඩ අපදාවන් ආපු හැමදාම
View On WordPress