6/8 රිද්මය වාදනය කිරීමේදී බොහෝ ආරම්භකයින්ට පහසු බවක් මම දැක ඇත්තෙමි. කෙසේ වෙතත්, බටහිර ගීතවල 6/8 ප්රසිද්ධියක් අපට නොපෙනේ. අපේ රටේ වැඩි වශයෙන් ප්රසිද්ධ අතර ඉන්දියාවේ ටිකක් ප්රසිද්ධයි. මම මෙහි ටිකක් වෙනස් 6/8 Strum Patterns කිහිපයක් ලබා දෙන අතර එමඟින් ගීතය අලංකාර කරනු ඇත, ඔබට බයිලා සඳහාද මෙම Strums භාවිත කළ හැකිය. I've seen that many beginners feel comfortable when playing 6/8 rhythm because of its easiness. However, we couldn't see 6/8 famous in western Songs. Those strums very famous in our country and a bit famous in India. I give here some decent 6/8 strum patterns which would make the song advance, You can use these strums for Baila as well. #68strum #learnguitar #guitaronline #guitarteacher #musicteacher #playbaila #sinhalasongstrum https://www.youtube.com/watch?v=Ia6OR2b1ulM&t=1s https://www.instagram.com/p/CBuIIVUDIPa/?igshid=ciq9wah01p9b












