මං ඉතාලියේ තනි උනා | Man Italiye Thani Una by Dhanapala Udawatta
මං ඉතාලියේ තනි උනා | Man Italiye Thani Una by Dhanapala Udawatta
මේ ඍතුවේ..මිලානෝ සීතලයි ඒ සීතලේ, ඔයා නෑ හිත පෙලයි දූමො පල්ලියේ දේව හාස්කම රැසයි ඇසින් දුටුවනම්, ඔබ උනත් එය සිතයි එට්නා ගිණි කන්ද ඇවිලුණා.. සිත නිවාගන්න තවම බැරි වුණා ..
සිරකුසා , සිසිලියා දූපතේ කතානියා .. ජෙනෝවා , මෙසීනා , ඔබට මා රැවටුණා.. වෙරෝනා, මරීනා කර්මෙලා ,තෙරේසා ප්රොන්තො මං ඉතාලියේ තනි උනා.. කෝමො මං ඉතාලියේ තනි උනා..
පාදොවා මෙත් විලේ සේදුවා පව් ජලේ පාදුවා පල්ලියේ අන්තෝනි මුණි දිලේ..
බ්රේශි…
View On WordPress















