ගොවියන් යටකර පලා ගිය ආණ්ඩු පක්ෂ නායකයා
ගොවියන් යටකර පලා ගිය ආණ්ඩු පක්ෂ නායකයා
ඉන්දියාවේ උත්තර් ප්රදේශයේහී ලක්හිම්පූර් ප්රදේශයේ පසුගිය ඔක්තොම්බර් 03 වැනිදා විරෝධතාවයේ නිරතව සිටි ගොවීන් යට කර පළා ගිය SUV රථයේ පිරිස මේ වනවිට ඉන්දියානු පොලීසිය විසින් අත්අඩංගුවට තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ලක්හිම්පූර් නායකයා ලෙස කටයුතු කරන සුමිත් ජයිස්වාල් සහ තවත් සිව්දෙනෙක්. මෙම පිරිස විසින් ගොවීන් යට කර පළා යන අවස්ථාවේ ඔවුනට මාරාන්තික…
View On WordPress








