සමාජය මාධ්‍ය කැලඹූ යුරේනිගේ අඩනිරුවත් විලාසිතාව
සමාජය මාධ්‍ය කැලඹූ යුරේනිගේ අඩනිරුවත් විලාසිතාව
යුරේනි නොෂිකා කියන්නේ වයස් භේදයකින් තොරව සැමදෙනාගේම හිත් වසගයට පත්කරගත් සුරූපී යුවත්තියක් කිවහොත් නිවැරදියි. ඒ වගේම එයට ඇයගේ විලාසිතා බලපානවා. මේ දිනවල සමාජ මාධ්‍යවල වැඩි කතාබහට ලක් වෙලා තියෙනවා අඩනිරුවතින් කැමරාව ඉදිරියට ආ යුරේනිගේ අලුත්ම විලාසිතාවේ ඡායාරූප කිහිපයක් ගැන.
View On WordPress









