"දැයෙහි හෙට දවස වූ මල් වන් ඔවුන්ගේ ආදරණීය හුස්මට සවියක් වූ ආදරණීය චාරිකාවක ගමනාන්තය සනිටුහන් කරමින් ."❤️ පැතිර යන වසංගත තත්වයන් ට නිර්භයව මුහුණ දෙමින් අභියෝග ජයගනිමින් මල් ලෙස පිපෙන්නට පුංචි ඔවුන් දිරිගන්වමින් "හුස්මට සවියක් මෙහෙවර" අප්‍රේල් මස 27 වන දින අතිසාර්ථක ලෙස අවසන් විය.🌷 ඒ වෙනුවෙන් නන් අයුරින් උපකාර කල ආදරණීය හදවත් හිමි ඔබ සැමට අපගේ ස්තුතිය!!!!!💫 "Thus ended the "Husmata Saviyak " project which was launched to save the future of young children."❤️ The "Husmata Saviyak" mission ended on the 27th of April with great success, courageously overcoming the epidemics and encouraging the little ones to blossom.🌷 Our sincere thanks to all the dear hearted people who helped in many ways !!!!💫 #HusmataSaviyak #LeoUSJ #Southernmetro_leos #LeoDis306A2 #LeoMD306 #LionsInternational #LeosofSriLanka https://www.instagram.com/p/CdA2gV7PX_N/?igshid=NGJjMDIxMWI=














