Nelligala. One of the temples with a breath taking view. #Repost @charithmania ・・・ නෙල්ලිගල පුදබිම මේ ව්දිහට දැකලා තියෙනවාද....? නෙල්ලිගල ගොඩක් අය ගිහින් ඇති. බුදුන් වැඳලා,ලස්සන බලලා එන්න ඇති.ඒත් මේ වගේ මීදුම පිරුණ දවසක නෙල්ලිගල ගිහින් ලස්සන බලලා තියෙනවාද? මෑත කාලයේ ඉදිවුන ධාතූන් වහන්සේලා බොහොමයක් වැඩ සිටින අසිරිමත් පූජා භූමියක් තමයි නෙල්ලිගල කියන්නේ... ඉස්සරනම් මේ පාර ගොඩක් කැඩිලා තිබුණේ. ඒත් දැන් සම්පූර්ණ පාරම කාපට් අතුරලා ගොඩක් ලස්සනට හදලා තියෙනවා. මෙහෙට එන්න මාර්ග 5ක් තියෙනවා. කොළඹ නුවර පාරේ එනවානම් පිළිමතලාව මල්ගම්මන හරහා හෝ, කිරිබත්කුඹුර ගොඩමුදුන හරහා හෝ, පොල්ගහමුල මුරුතලාව හරහා හෝ, ගැටඹේ ගන්නෝරුව හරහා හෝ, යන්න පුළුවන්.. කුරුණෑගල නුවර පාර එනවානම් අලදෙනිය හරහා එන්නත් පුළුවන්. ඉතිං ඔයාලත් නුවර ආවොත් මේ ලස්සන පුදබිමට එන්න. ©CharithMania 2018 #Kandy #Nelligala #DJIMavicAir #SriLanka #DJIMavicAir #CharithMania #AerialView #srilankadaily (at Nelligala Tempel) https://www.instagram.com/p/BqYovatHbvO/?utm_source=ig_tumblr_share&igshid=1kjyy3hzu5jc3