පිදුරුතලාගල රක්ෂිතයෙන් අක්කර 300ක් ඇමති හිතවතුන්ට...?
ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටා ඇති පිදුරුතලාගල රක්ෂිතයෙන් අක්කර 300ක් ඇමතිවරයෙකුගේ හිතවතුන්ට බෙදා දීමේ සූදානමක් පවතින බව වාර්තාවනවා.
පරිසර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ලබන අඟහරුවාදා (28) ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව සඳහන් කරමින් වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ යම්…
View On WordPress





