උපත් පාලන 'පොස්ටිනෝර් 2' ගැන අනිවාර්යයෙන් දැනුවත් විය යුතු කරුණු කිහිපයක්
උපත් පාලන 'පොස්ටිනෝර් 2' ගැන අනිවාර්යයෙන් දැනුවත් විය යුතු කරුණු
පොස්ටිනෝර් 2 කියන නම මේ සටහන කියවන ඔයාලා හැමෝම වගේ අහල නම් ඇති. ඒත් ඒ ගැන හරියටම දන්න අය නම් ගොඩක් අඩු ඇති. එහෙනම් බලමු මොකක්ද මේ පොස්ටිනෝර් 2 කියන්නේ කියලා
පොස්ටිනොර් 2 කියන්නේ හදිසි උපත් පාලන පෙත්තකට. ඉංග්රීසි භාෂාවෙන් මේවා Emergency Constructive Pills එහෙමත් නැත්නම් ECP කියලා හඳුන්වනවා. මේවායෙන් වෙන්නේ හදිසියේ සිදුවුණ අනාරක්ෂිත ලිංගික හැසිරීමකට පස්සේ කාන්තාවක් ගැබ් ගැනීමෙන් වළක්වන එකයි.
මේ…
View On WordPress











