We were truly honored to be able to accept the request from the local youth to sponsor their annual Elle tournament. Congratulations to Kirimatiyana Challengers team for winning the tournament. This event was held right before the country went on quarantine nationally. We hope this event will remind all guests and participants of happier times! 🤾♂️🤸♂️ . . . . ⚾ වාර්ෂිකව පවත්වන ලබන වයඹ පළාත් සහ බස්නාහිර පළාත් නියෝජනය කරන එල්ලේ තරඟාවලිය සඳහා ප්රධාන අනුග්රහය දැක්වීමට අප පදනමට ආරාධනා කිරීම පිළිබඳව ප්රධාන සංවිධායක නිලංග රසිත් මහතා සහ ප්රදේශයේ තරුණ තරුණියන් හට අපේ ප්රණාමය! මෙම තරඟාවලියේ ජයග්රහණය කිරිමැටියාන චැලෙන්ජස් ක්රීඩා සමාජය විසින්ද, අනුශූරතාවය මීගමුව කුඩාපාඩුව ජපමාල මාතා ක්රීඩා සමාජය විසින් අත්පත් කර ගන්නා ලදී. . . . . #philanthropy #nonprofit #roshithapererafoundation #rpf #roshithaperera #රොෂිතපෙරේරා #Elle #SriLanka #sports #unity #community #instadaily #instagood #happy #love #team https://www.instagram.com/p/B-VuBhrHBRK/?igshid=mpdkclj4d99i














