සොයා ආවා / Soya Awa - Ridma Weerawardane
සොයා ආවා / Soya Awa – Ridma Weerawardane
සදා කාලේ මා… හදේ වීනා… මවා පෑ සිනා… මගේ හීනේ මා… සොයා ආවා… පැතූ සේ එදා…
කොයිද ඔබ මා… ලොවේ කිසිදා… අසා නෑ මා… හදේ ඇදුනා… හිතේ රැදුනා… ඔබේ රුව මාවාලා…
මගේ ගීතේ මා… එදා කීවා… හදේ පෑරෙනා… ඔබේ දෑ සේ ගී පොතේ වූ වා මගේ චේතනා…
ඇයි ද ගොලු වී… බලා නොබලා… සිනා පානා… සොයා ආවා… සොයා ආවා… එදා මෙන් මා…
නෑ…සීලා සද රේකා… සිසිලේ නෑ වේවා… මුහුනේ ගෑ ආලේ… සොදුරේ මා වේවා… ඉතිරේවා…සැමදා සෙනේ… මා පැතුවා හදින්… සමාවී අසන්…
View On WordPress














