කහායි සුදුයි ? #yellow #white #orchid විකිණීමට නැත. බලා සැනසීමට පමණි. https://youtube.com/c/ChandimalManoj (at Sri Lanka) https://www.instagram.com/p/Cb5a-cRBuvB/?utm_medium=tumblr
No title available

Product Placement
$LAYYYTER

oozey mess
noise dept.
RMH

pixel skylines
Monterey Bay Aquarium
2025 on Tumblr: Trends That Defined the Year

PR's Tumblrdome

★

JVL

Discoholic 🪩
Claire Keane

@theartofmadeline
No title available

if i look back, i am lost
Alisa U Zemlji Chuda

tannertan36

izzy's playlists!

seen from Israel
seen from Netherlands
seen from Russia
seen from United States

seen from United States

seen from United Kingdom

seen from Malaysia
seen from Germany

seen from Spain

seen from United States

seen from United States

seen from United States
seen from Türkiye

seen from Taiwan

seen from Italy
seen from United States

seen from United States
seen from Italy

seen from Germany

seen from Italy
@chandimal-manoj
කහායි සුදුයි ? #yellow #white #orchid විකිණීමට නැත. බලා සැනසීමට පමණි. https://youtube.com/c/ChandimalManoj (at Sri Lanka) https://www.instagram.com/p/Cb5a-cRBuvB/?utm_medium=tumblr
නැරඹුම් වාර 50,000 කට වඩා දැනටමත් බැලුව ඒ විඩියෝ එක තාමත් බලන්න බැරිවුන ඔයලා වෙනුවෙන් මෙන්න නැවතත් අරගෙන ආවා. ඕකිඩ් වාගාවට දැනටමත් යොමුවෙලා ඉන්න හුගක් අයගේ ගැටලුවක් ගැන අද කියලා දෙන්න හිතුවා. මේ ගැන අපි කලිනුත් කතා කලා.ඒ තමා කොළ හැලීණු, මුල් කුණුවිමට ලක්වුණු ඕකිඩ් පැලයක් නැවත බදුන්ගත කරන්නේ කොහොමද කියලා. ඉතින් හැමොටම පැහැදිලි වෙන්න සරලව පහත විඩියෝව මගින් බලලා ඉගෙනගන්න. #ඔකිඩ් #ඕකිඩ් #orchid #orchids #Repost #repotting #repottingorchids https://youtu.be/Q5yWUqdz0Ss (at Sri Lanka) https://www.instagram.com/p/Ca_WCiproBh/?utm_medium=tumblr
උඩවැඩියා වගාකරුවන් දැඩි ලෙස අපහසුතාවයට මුහුනදෙන ගැටලුවක්වන මයිටාවන් පාලනය කිරිමට යොදාගන්නා අකාරයන් පිළිබද දැනගන්න පහත විඩියෝ එක බලන්න. #orchid #orchidscare #orchids https://www.youtube.com/watch?v=7llsVjZsDnE (at Sri Lanka) https://www.instagram.com/p/Caee-TwLye_/?utm_medium=tumblr
මේ දිනවල ලංකාවේ අපි මුහුණ දිලා තියෙන අධික වියලි කාලගුණයත් සමග ඕකිඩ් වගාවට දැඩි හානියක් ගෙන මයිටා හානිය ඉතා සුලභ ලෙස පැතිර යනවා. ඉතින් අද අපි ඒ ගැන කතා කරන්න හිතුවා. කොහොමද මේ මයිටාවන් ඕකිඩ් වගාකදී පාලනය කරන්නේ කියලා. https://youtu.be/7llsVjZsDnE (at Sri Lanka) https://www.instagram.com/p/CaIhJWGh76H/?utm_medium=tumblr
හැමදාම මලින් හැඩවෙන දවසක් වේවා ඕකිඩ් ලෝලී හැමොටම. #orchids #dendrobium #srilanka🇱🇰 #chandimal_manoj #smart_orchid https://youtu.be/qwIKTyc9swA (at Sri Lanka) https://www.instagram.com/p/CYdATEDh5Q4/?utm_medium=tumblr
Beautiful Dendrobium #ChandimalManoj #orchid #dendrobium https://youtu.be/1e_Rn3kNEWA (at Sri Lanka) https://www.instagram.com/smart_orchid/p/CYTVXQ7ru0r/?utm_medium=tumblr
ඕකිඩ් මලට ආදරය කරන ඔබ සැමට සුභ නව වසරක් වේවා !. #happynewyear2022 #2022 #chandimalmanoj #Orchid (at Sri Lanka) https://www.instagram.com/p/CYKGMTXBMon/?utm_medium=tumblr
සුභම සුභ නත්තලක් වේවා ! Merry X'mas to All ! #chandimalmanoj #orchidscare (at Sri Lanka) https://www.instagram.com/smart_orchid/p/CX4CaH3BjDc/?utm_medium=tumblr
කහා කිරිල්ලීයෝ ... #ladydance #dancinglady #orchidscare #Orchid #orchidlovers https://youtu.be/rEeadJK8ZEQ (at Sri Lanka) https://www.instagram.com/p/CX21ZK_rVe2/?utm_medium=tumblr
ඉතින් අදත් හැමදාම වගේ ඕකිඩ් වගාවට යොමුවෙලා ඉන්න ඔයාලාට හුගක් වැදගත් විඩියෝ එකක් අරගෙන එන්න හිතුවා. ඒ තමා මේ දිනවල හුගක් දෙනා අහපු ඔස්මකොට් කොහොමද ඕකිඩ් වලට යොදාගන්නේ කියලා. ඔයාලා දන්නවා ද අපි ඕකිඩ් වලට යොදන එකම එක කැට පොහොර වර්ගය ඔස්මකොට් විතරයි. ඉතින් මේ වගේ තොරතුරු රැසක් ඔස්මකොට් ගැන දැනගන්න ඔයාත් අපේ විඩියෝ එක ගිහින් බලන්න. #ඔස්මකොට් #කැටපොහොර #ඔකිඩ් #ඕකිඩ් #chandimalmanoj #smartorchid #fertilizer #orchid https://youtu.be/waizjLA1gm8 (at Sri Lanka) https://www.instagram.com/p/CV-Z_8pBcyD/?utm_medium=tumblr
මේ දිනවල හුගක් දෙනා විමසන කරුණක් ගැන තමා අද කියලා දෙන්න හිතුවේ. ඒ තමා ඕකිඩ් කිනිතිවල කුඩා පොහොට්ටු කහාවෙලා වියළී හැලෙන එක.මෙක මේ දවස් වල හුගක් අයගේ වගාවල දක්නට ලැබෙනවා.මෙකට හේතු කිහිපයක් බලපානවා. ඒ තමා නෙට් හවුස් ඒකේ උෂ්ණත්වය හුගක් වැඩිවිම.ඔයාගේ නෙට් හවුස් එකට තුලට හොදින් සුළං ඇතුල්වෙන්නේ නැත්නම් දවල් කාලයේදී ඔයාගේ නෙට් හවුස් එකේ උෂ්ණත්වය ඉහල යනවා.ඒ නිසා මේ විදියට කුඩා පොහොට්ටු වියළී යනවා. ඒ වගෙම තමා නෙට් හවුස් ඒකේ අද්රතාවය අඩුවිම.මේ නිසාත් ඕකිඩ් පොහොට්ටු ඉක්මණින් වියළිමට ලක්වෙනවා. ඒ වගේම තමා විවිද කෘමින් ඇතිකරන යුෂ ඌරාගැනිම නිසා හා කෘමි දෂ්ඨන නිසා මේ වගේ ඕකීඩ් පොහොට්ටු කහාවෙලා වියළි යනවා. ඉතින් මේ කරුණු පාලනය ගැන ඔයාට වැඩි විස්තර පහත විඩියෝ මගින් මැනවින් දැනගන්න පුළුවන්. විඩියෝ 1 > https://youtu.be/KBDgVfru3VU විඩියෝ 2 > https://youtu.be/wJ2r97wzof8 #chandimalmanoj #orchid #orchids #orchidwagawa #ඕකිඩ් #smartorchid (at Sri Lanka) https://www.instagram.com/p/CV0o9vPBAJQ/?utm_medium=tumblr
මලීන් උපන් සමනලී ඕකිඩ් කැලෙන් හමුවුණී. https://youtube.com/c/ChandimalManoj #ඕකිඩ් #ඔකිඩ් #Chandimal_Manoj #chandimalmanoj @homemade_spices_ #මලේන් @smart_orchid #smartorchid #මලීන් #orchids #orchid #orchidcare #orchidlover @orchidsflowerss #orchidloversofinstagram (at Sri Lanka) https://www.instagram.com/p/CUAI6-TBR-P/?utm_medium=tumblr
මලීන් උපන් සමනලී ඕකිඩ් කැලෙන් හමුවුණී. https://youtube.com/c/ChandimalManoj #ඕකිඩ් #ඔකිඩ් #Chandimal_Manoj #chandimalmanoj @smart_orchid #smartorchid #මලින් #orchids #orchid #orchidcare #orchidlover @orchidsflowerss #orchidlovers (at Sri Lanka) https://www.instagram.com/p/CT_zOf_BhDu/?utm_medium=tumblr
ඕකිඩ් වගාව ගැන හැමදාම අළුත්ම දෙවල් අරගෙන එන අපි අද කතා කරන්න හිතුවා ඕකිඩ් වාගාවේ දක්නට ලැබෙන තවත් අරුම පුදුම ඕකිඩ් තොරතුරක් ගැන. ඔයාලගේ වගාවෙත් මේ වගේ දෙවල් දක්නට ලැබෙනවා ද කියලා බලන්නකෝ. #chandimalmanoj #smartorchid #orchids #ඔකිඩ් #SriLanka https://youtu.be/hnpF6kHf4os (at Sri Lanka) https://www.instagram.com/p/CTrQiXQhcJm/?utm_medium=tumblr
පැමිණී ගමන් මග නැවත හැරි බලන විට දැනෙන සතුට අපමණයි. ඕකිඩ් ගැන තියෙන කැමැත්ත හා උනන්දුව නිසා කොරොනා පලමු වැනි රැල්ලෙන් අරම්භ කරනු ලැබුණු මගේ #ChandimalManoj යුටියුබ් නාලිකාව අද #subscribers 5000 සීමාව පසුකරන ලදී. #youtube කරන අය දන්නවා #subscribe #පන්දාහක් ලබාගන්න එක කොච්චර අමාරුද කියලා. තවත් සතුටට කාරණාව නම් #ඕකීඩ් ගැන පමණක් කතා කරන නාලිකාවක් වශයෙන්ම මෙම ගමන මේ තරම් දුරක් යැමට හැකිවිමයි. මගේ විඩියෝ නැරඹු හා මා වෙත වචනයෙන් හෝ උපකාර කල හැමදෙනාටම ස්තුතියි. https://www.youtube.com/c/ChandimalManoj චන්දිමාල් මනෝජ් #chandimalmanoj #smartorchid #orchids #SriLanka #5k (at Sri Lanka) https://www.instagram.com/p/CTmmHF_hUet/?utm_medium=tumblr
ඕකිඩ් එක්ක ඉන්න අපි.. https://youtu.be/pbiCKCC8xZE #Chandimal_Manoj #ChandimalManoj #smartorchid #ochidlover (at Sri Lanka) https://www.instagram.com/p/CThYpXYBwZh/?utm_medium=tumblr
#Purple #Princess #orchids #ඔකිඩ් #Chandimal_Manoj #smart_orchid (at Sri Lanka) https://www.instagram.com/p/CTJ__m0BoTz/?utm_medium=tumblr