ජර්මානු තානාපති සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්.
ජර්මානු තානාපති සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්.
ශ්රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමාන් සහ ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් 31 පස්වරුවේ ජ.වි.පෙ. ප්රධාන කාර්යාලයේදී සිදු විය. ශ්රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳවත් ජනතාව මුහුණ දී සිටින අභියෝගකාරී තත්වය පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි. මෙම හමුව සඳහා ජර්මානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු උපදේශකා ධරිණි දළුවත්ත සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක…
View On WordPress














