හැමෝම කිව්වා | Hamoma Kiwwa by Raveen Tharuka [2020]
A poignant 2020 emotional ballad by Raveen Tharuka exploring class inequality, heartbreak, and resilience. Song Lyrics ආදරයෙන් සාදරයෙන්පිළිගන්නා මුල් දින අපව කාලයකින් වේගයකින්අමතක වෙනවා ඒ අයට යායුතු මං මැරිල ද දැන්කාවත් නෑ විස්වාස මට ප්‍රේමය නම් වෛරයකින්අවසන් වෙන්නෑ මැණික හැමෝම කිව්වාඔබ අතහැරලා යනබවකෙදිනක හරි මාව දුප්පත් හින්දාආදරෙ හිමිනෑ අපි ඉපදුනෙඅමුතුම රටක හැමෝම කිව්වාඔබ…











