දෙව්ලිය | Devliya by Kumuditha Gunawardana [2017]
දෙව්ලිය | Devliya by Kumuditha Gunawardana [2017]
සුසුමක පහස දුන් දෙව්ලිය මට කියන් බැදුනේ ඔබ හා මුළු සංසාරෙන්….
මල් දහසක් මතින් ඉගිලෙන සමනලුන් සිහි වෙයි හැමදා ඔබේ මුව දුටු සැනින්
හැඟුමන් හිර කරන් ඉන්නෙමි ඔබ ලඟින් සිනහව ඔබගේ මා හද තුරුලේ සඟවා ගනිමි මන්
හදවත කිති කාවන් ඔබ එන විලස දැන් ආදරයේ අරුතින් සැමදා වින්දිනෙමි ඔය නිල නුවන්
කී කතා ඒ දෙතොලතින් හසරැලි මතින් මතකයේ සීතලේ ගැහෙනා වෙලේ ආදරෙන් ලං උනේ දෙකොපුල් සිහිනයේ සිතුනේ සිප ගන්න සැමදා ඔබේ එනමුත් මේ…
View On WordPress













