අග්නි දේවතාවී | Agni Devathavee by Dilan Nuwaragedara ft. Tharindu Damsara [2020]
අග්නි දේවතාවී | Agni Devathavee by Dilan Nuwaragedara ft. Tharindu Damsara [2020]
ගින්නෙන් උපන් දේවි ළය මඩල අවුලාවී විටෙක දැවෙනා හදේ ගිනි ඈ නිවාවී.. නෙත් දැහැනේම පේවී හීනෙකට ඈ වඩීවී නිදි නැති රැයේ කෙහෙරැලින් මා දවාවී…. අග්නි දේවතාවියේ ගින්නෙන් උපන් දේවී..
මලක රොන් ගෙන යන්න බමරු එහෙමයි දන්න මලම ඉල්ලයි බමර පහසින් කටු පිරුණු නටුවක් වී මා රකින්න
සුළඟ සේ නුඹ එන්න ඇවිත් මා සිපගන්න වෙලී සියොළඟ සුවඳ අරගෙන හැඟුම් නැති මාරුතය වී පෙති සලා හැරයන්න…
View On WordPress













