ආණ්ඩුවේ විදේශ ප්රතිපත්තියට විරුද්ධව පෙරටුගාමීන් පාරට බසී ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර ඉන්දියානු සාගර කලාපයේ ආර්ථික, දේශපාලන, යුද බලය වෙනුවෙන් පවතින බල පොරයේ එක පාර්ශවයක් ගැනීම හරහා ලංකාවේ ජනතාවගේ ජීවිත අවදානමේ හෙලීමට මෙතෙක් රට පාලනය කළ ආණ්ඩු සියල්ලම පාහේ කටයුතු කර බවත්.













