රත්ගම පැහැරගැනීම: ව්‍යාපාරිකයන් දෙදෙනා පහර දී ඝාතනය කර පුළුස්සා දමලා
රත්ගම පැහැරගැනීම: ව්‍යාපාරිකයන් දෙදෙනා පහර දී ඝාතනය කර පුළුස්සා දමලා
ගාල්ල බූස්ස රත්නඋදාගම ප්‍රෙද්ශයේ අතුරුදන් වූ ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බව පරික්ෂණවලදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙම ඝාතන සිද්ධිය පිළිබඳ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (21) දකුණු පළාත් විශේෂ ඒකකයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවේය.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාපාරිකයින් දෙදෙනාගේ මළ…
View On WordPress








