නිශ්ශංක බන්දුල අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධුරයේ දිවුරුම් දෙයි
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස, නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේයි. මේ අතර මහාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් මහතා ද අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඇත්තවිත්ති #ඇත්තඇතිසැටියෙන් #පුවත් #ලංකාපුවත් #නවතමපුවත් #උණුසුම්පුවත් #AththaWiththi #etthawitthi…
View On WordPress















