හුස්ම ඔයා | Husma Oya by Sandeep Jayalath [2019]
හුස්ම ඔයා | Husma Oya by Sandeep Jayalath [2019]
මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ… ඔබ කොයි කාලේ කාටවත් බෑ දෙන්නට මොහොතකටවත් ඔබ කොයි කාලේ කාටවත් බෑ දෙන්නට මොහොතකටවත් ඔය අල්ලාගත් අත පපුවට තියාන ඉන්නම් ඔයා ළඟින්…
ගැහෙන මගෙ පපුව පුරා වැටෙන මගෙ හුස්ම ඔයා.. ගැහෙන මගෙ පපුව පුරා වැටෙන මගෙ හුස්ම ඔයා.. මගෙ හුස්ම නුඹයි-මගෙ සිනහ නුඹයි මගෙ ජීවිතයම නුඹමයි.. ගැහෙන මගෙ පපුව පුරා
View On WordPress












