අභාවප්රාප්ත උතුරු මැද පළාත් සභාවේ සභාපතිගේ දේහයට අගමැති අවසන් ගෞරව දක්වයි
අභාවප්රාප්ත උතුරු මැද පළාත් සභාවේ සභාපතිගේ දේහයට අගමැති අවසන් ගෞරව දක්වයි
අභාවප්රාප්ත උතුරු මැද පළාත් සභාවේ සභාපති ඩී.එම්. අමරතුංග මහතාගේ දේහයට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (14) අවසන් ගෞරව දැක්වීය.
අද (14) පෙරවරුවේ රඹෑව පිහිටි නිවසට ගොස් ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව අග්රාමාත්යවරයා පවුලේ ඥාතීන් සමඟ ශෝකය බෙදා හදා ගනිමින් සිය ගණගාටුව පළ කළේය.
ඩී.එම්. අමරතුංග මහතා මැදවච්චිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙසත්, උතුරු මැද පළාත් සභාවේ…
View On WordPress









