රිදෙන නොරිද්දන | Ridena Noriddena by Sanka Dineth [2017]
රිදෙන නොරිද්දන | Ridena Noriddena by Sanka Dineth [2017]
රිදෙන නොරිද්දන කමිමුල් අවුස්සලා කියඹු ලතා ඇයි මාව කොනිත්තලා ආදර සැලසුමි සිහින නෙවෙයි කිසිදා ගැහෙන්න දෙව්ලිය පපුවේ හුස්ම තියා මා ඇවිලිලා ඈ නිවෙනවා ඈ ඇවිලිලා මා නිවෙනවා
උණුසුමි දෙතොලේ හැගුමන් කිති කවනා සද නැති රෑ තරු සියොලග කතා කලා අත අතනෑරම නොනිදා පහන් කලා නිදි නැති මැදියක උණුහුම ඉපැද්දුවා මා ඇවිළිලා ඈ නිවෙනවා ඈ ඇවිළිලා මා නිවෙනවා
උරහිසේ හිස තියන් ආදරේ කියනවා වේදනා ඇස් දෙකේ ඇවිළිලා මා නිවෙනවා ඈ…
View On WordPress













