අපේ කැමැත්තකින් තොරව මුතුරාජවෙල තවත් කසළ කන්දක් ඇතිකරමින් යනවා (AUDIO/PHOTOS)
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළකර සිටියේ, මීතොටමුල්ල නාගරික උද්‍යානයේ සමාරම්භය සහ රුක් රෝපණ වැඩසටහනට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, 2017 අපේ‍්‍රල් 14 වෙනිදා නිවසේ පැවති සිංහල අවුරුදු චාරිත්‍ර ඉටුකර කොළඹ පැමිණෙන කොට ජනාධිපතිතුමන් විසින් මීතොටමුල්ල කසල කන්ද නාය ගහින් සිදු වූ ඛේදවාචකය පිළිබඳව දැනුවත් කරනු ලැබුවා. එම ව්‍යසනය පිළිබඳව පැවත්වූවා. කියන්න…
View On WordPress








