නීල දෑස හා…
දොඩවන්නම්…
වලලු හඩට මම
මත් වෙන්නම්
නීල වරල මා…
සිබ ගන්නම්
හීන මවා…
මට…
කතා කරන්…
ගලන ගගක
රල වාගේ
නිමාවක් නෑ නේ…
ඔබේ රූ…
වරුනේ….
සිතිජයක ඉමක් ගානේ…
නිමාවක් නෑ නේ…
ඔබේ රූ…
වරුනේ…
ලෞකික සැප
කාලය කාදැමීමක්
නිර්වාණෙට පිවිසෙන්න
පංචස්කන්දයක අස්ථිර ගතිය
මෙනෙහි මෙනෙහි
මං තපසෙක්ම විය
නුඹ දකින්න පෙර
ඔයාගෙ ලපටි තඹර දෙකොපුල
තුහින වැඩි දිළිසෙයි ඝණ අඳුර මත
ඇසට නොපෙනෙන
පර්වතෙක සුන්දර බව විදපු මට
ඔයාගෙ රුව දැක
බිඳුන මගෙ සමවැදි සිටි දැහැන මෙතුකලක් කැළඹිලා
සම්මාදිට්ථිය මගෙ අද නතරවෙලා
ඔයාගෙ නෙතුමුල
මගෙ හේතුඵල
ගොළුවෙලා අන්ධව අතර මඟ කිමද
ඝන්ධකුටියෙන් හිමිට බැස සීලය පසෙක දමා විදනසින් වැද රූපයක සොබා
එතෙර වෙන්න මං ගිය
සසර මඟ පෙරට
ඔයා ඇවිත් අද
තෘෂ්ණාවක් වෙලා…….
නීල දෑස හා…
දොඩවන්නම්…
වලලු හඩට මම
මත් වෙන්නම්
නීල වරල මා…
සිබ ගන්නම්
හීන මවා…
මට…
කතා කරන්…
ගලන ගගක
රල වාගේ
නිමාවක් නෑ නේ…
ඔබේ රූ…
වරුනේ….
සිතිජයක ඉමක් ගානේ…
නිමාවක් නෑ නේ…
ඔබේ රූ…
වරුනේ…
https://soundcloud.com/charitha-rakshitha-attalage
https://www.youtube.com/user/raviyamada
** All the credits goes to the original artists **
Galana Ganga (ගලන ගඟ ) – Ravi jay ft. Charitha Attalage [2017] නීල දෑස හා... දොඩවන්නම්... වලලු හඩට මම මත් වෙන්නම් නීල වරල මා... සිබ ගන්නම් හීන මවා...