විල්පත්තු කැපිල්ලේ ඇත්ත කතාව
ශ්‍රී ලංකාවේ මහා පරිමාණයෙන් පාරිසරික අපරාධ සිදු වුවද වගකිවයුතු පාර්ශ්වවල, ජනමාධ්‍යයේ මෙන්ම මහජනතාවගේ ද අවධානය වැඩි වශයෙන් ඒ සඳහා යොමු නොවේ. ඊට ප්‍රධානම හේතුව පාරිසරික අපරාධ සිදු වන්නේ බහුජන මුහුණවරක් අරගෙන දේශපාලන වටපිටාවක් තුල පිහිටා වීමය. පාරිසරික අපරාධයක් ලෙස ගැනෙන වන සංහාරය විටෙක නීති විරෝධී අර්ථයෙන් සිදුවෙද්දී තවත් විටෙක සිදුවන්නේ නීත්‍යනුකූල රාමුව ඇතුළේය.
ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රධාන වශයෙන්…
View On WordPress














