පාස්කු දින ප්‍රහාරය - හිටපු ජනාධිපති සිරිසේනගේ භූමිකාව
බුද්ධි අංශ විසින් ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලබා දී තිබියදීත් ප්‍රහාර වලක්වා නොගැනීමට කටයුතු කළ බවට එවකට ලංකාවේ ජනාධිපතිවරයා වු මෛත්‍රීපාල සිරිසේනට ඔහු නියෝජනය කළ රජයෙන් මෙන්ම වත්මන් රජයෙන්ද චෝදනා එල්ල වෙමින් පවති.
පාස්කු ප්‍රහාරය එල්ලවූ සමයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රුවන් විජේවර්ධන පසුගිය අප්‍රේල් 12 වන දා සිය ෆේස්බුක් පිටුවේ සදහන් කර තිබුනේ පාස්කු…
View On WordPress












