ස්වර්ණපාලියේ | Swarnapaliye by Sajitha Anthony ft. SANUKA [2017]
දොරමඬලේ ගිණිවැදුණේ තුන් හිතේ ගින්දරායි දෙයියෝ…
සංසාරේ දුර ආවේ තනියෙන්ද මා ඒ පාර සරසන්න මල් පිපුණෙ නෑ වස්සානෙ ගිම්හානෙ උන්නේද මා ඒ වෙනස මට දැණුනෙ නෑ
කාලයේ බින්දු හේඩාවේ පාළුවේ අන්ධ මායාවේ ආදරේ උරුමයද මම හෙව්වෙ ස්වර්ණපාලියේ වංශයේ ධීර ධාරාවේ අන්තයේ ඈත සේයාවේ ආදරේ උරුමයට මට දුන්නු ස්වර්ණපාලියේ
ළැම ගින්න හිත පල්ලෙ ඇවිලී ගියා පොද වැස්ස සංසාර ගිණි නිව්වෙ නෑ රජ ඉසුරු සරසන්න පිළිවෙත පුරා මං ගාව ඔබ උන්නෙ නෑ
View On WordPress









