වජිරගේ සුපිරි ඇමති කතාවට ආන්ඩුව ඇතුලෙන්ම වැදුණු හෙණ ගෙඩි (Video) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහත්මයා ප්‍රසිද්ධ වේදිකාවකදි වත්මන් යහපාලන ආන්ඩුවේ අගමැතිතුමා ඇතුළු කිහිපදෙනෙක් යෝජනා කරපු සුපිරි ඇමති තනතුර වෙනුවෙන් අදහස් දැක්වූවට පස්සේ ආන්ඩුව ඇතුලෙන්ම ආවේ දැඩි විරෝධයක්. මේ කතාව ගැන පහුගිය දවසක හිරු ටී.වී සලකුණ වැඩසටහන අතරේ වජිර අබේවර්ධන මහත්මයාට වීඩියෝ ක්ලිප් එකක් දාලම පෙන්නලා තමන්ගේ කතාවට ලැබුණු ප්‍රතිචාර පෙන්වද්දි වජිර අබේවර්ධන මහත්තයාගේ සුදුපාට මූණ රතුපාට වෙලා ඒ.සී මැෂින් අස්සෙත් දාඩිය දාන්න පටන්ගත්තා. දෙයක් කියන්න කලින් ලංකාවේ දේශපලනඥයෝ වැඩිය හිතන්නේ බලන්නේ නැතිබව අපි හොඳාකාරව දන්නවා. හැබැයි ඒක එතුමන්ලාගේ ඇස්දෙකෙන්ම දැකගන්න ලැබෙන්නේ මෙහෙම අවස්ථාවක විතරයි . එම වීඩියෝව පහතින්













