ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මංගල වස්තුව වන ‘කූගර්’ සිංහ පැටවාගේ දෙවන උපන් දිනය අප්‍රේල් 6වන දිනට යෙදී තිබුනි.. තේජාන්විත දිවියකට සුභ පැතුම්... #slarmy❤️ #singharegiment #ambepussa #mirigama (at Ambepussa - Singha Regiment) https://www.instagram.com/p/BwbO2QyFom8/?utm_source=ig_tumblr_share&igshid=1h92mvznnkwrk





