"අපිට කියලා නිවන් ඇරගන්නද හදන්නේ....?"
පසුගිය දින කිහිපයේම ප්රවෘත්ති විකාශයන් නැරඹීමේදී අපට තේරුම්ගත හැකි එක් කරුණක් වන්නේ අපේ රටේ ආගමික පූජකවරුන් රට දැය වෙනුවෙන් කෙතරම් නම් සේවයක් කරනවාද යන්නයි.
දරුවන්ගේ විනය, හික්මීම ගොඩනංවනා දහම් පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වන ලෙස කරගෙන යන ඉරිදා දින උපකාරක පංති වලට කඩාවැදුනු අභීත භික්ෂූන් පිරිසක් අදාළ ගුරු බවතුන්ට හා සිසුන්ට තරයේ අවවාද කර යහමගට ගන්නා ආකාරය දැකගතහැකි විය. එමෙන්ම ඊයේ වෛද්‍ය ෂාෆිට ඇප…
View On WordPress












