May 2, 2019
රටේ ආරක්ෂක තත්වය හේතුවෙන් කෙසෙල් ගොවීන් දැඩි දුෂ්කරතාවයක හම්බන්තොට සූරියවැව කෙසෙල් වගාව සම්බන්ධයෙන් ප්රසිද්ධියක් උසුලයි. ප්රදේශයේ ගොවි ජනතාවගේ ප්රධාන ජීවනෝපාය වන්නේද කෙසෙල් වගාවයි. රටේ පවතින ආරක්ෂක තත්ත්වය මත නෙලාගත් සිය අස්වනු මිලදී ගැනීම සඳහා වෙළෙඳුන් සති පොළට නොපැමිණීම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බවට ගොවීන් පවසයි.














