seen from Switzerland
seen from Ireland
seen from United States
seen from Italy

seen from United States

seen from United States
seen from United States

seen from United States
seen from Switzerland

seen from Türkiye

seen from India

seen from Japan
seen from United States
seen from United States
seen from United States
seen from China
seen from United States
seen from United Kingdom

seen from United States
seen from United States
උඩු හිත සහ යටිසිත
Post 01
තමන් ආසම සිහිනය රෑ නින්දෙන් දකින්නේ කොහොමද? උඩු සිත සහ යටිසිත දෙකම එක වර ක්රියාත්මක වන වේලාව දන්නවාද ?
මේ පෝස්ට් එක ගැන ගොඩක් දෙනෙක් අහලා තිබුනු නිසා මම ලබපු අත්දැකීම් එක්ක විසතරයක් කරන්නම් ඔයාලාට කරලා බලන්න පුලුවන්.එහෙම කරපු තව අය ඉන්නවා නම් මාවත් තව දැනුවත් කරන්න. පලමුව කලකට ඉහතදී මා එනම්දැනට අවුරුදු 10කට පමණ පෙර කල ක්රියාකාරකමක් විසතර කරන්නම්.
උඩු හිත සහ යටිසිත
හරි හිතන්න ඔබ නැවක ගැන මේ දැන්.හොඳම දෙය නම් හැමෝම දන්න ටයිටැනික් චිත්රපටය සිහියට නගා ගන්න.එහි එකවරම අයිස් කන්ක හැපීමට පෙර කපිතාන් කෙනෙකුදකිනවා ඈතින් පේන හිම කන්ද,ඔහු එකවරම හසුරවන වේහය වැඩිකරන ගියර් සහ හරවන සුක්කානම හසුව්ම්රවන්න පටන් ගන්නවා එන්ජිමේ වේගය වැඩි වෙනවා,නැව වේගය අඩු වැඩි වෙන්න පටන් ගන්නවා නමුත් අවාසනාවට නැව හැපෙනවා.හැපෙන එක පැත්තකින් තියලා දැන් මම කියන්නම් උඩු හිත සහ යටිසිත මේ ඇසුරෙන්.
උඩුහිත
මෙහි පලමුව අයිස්කන්ද දකින්නේ කපිතාන් එවිට ඔහුට වෙන්න යන විපත ගැන කල්පනා කර ලීවරය මගින් එන්ජින් කාමරයට දන්නවනවා බලය වැඩි කරන ලෙස.. එනම් උඩු හිත යනු හොද නරක දෙක වෙන් කර හදුනා ගන්නා සිතයි.හරියට අපි Computer On කරාම තියෙන RAM එක වගේ.
යටිසිත
එන්ජින් කාමරයේ එන්ජිමට ගල් අඟුරු සපයන සේවකයින් වේ.ඔවුන්ට උඩ වෙන දේ ගැන දැනීමක් නැත.අයිස් කන්දක්ද නැතිනම් වෙන දෙයක් ද යන්න ඔවුන් දකින්නේ නැත ඔවුන්ට කපිතාන්ගෙන් විධානය ආව බලය වැඩිකරන්න ඔවුන් ක්රියාත්මක උනා.. ඔන්න ඕකයි යටිසිත සහ උඩු සිත අතර වෙනස උඩුහිතින් දෙන නියෝග යටිසිත ක්රියාත්මක කරනව ලං කරලා දෙනවා.හැබැයි ඒක හොඳින් හෝ නරකින් ලබා දෙනවා ඒකයි යටිසිතේ කාර්ය.උඩු හිත මගින් තමයි කල්පනා කරලා හොද නරක බේරලා දෙන්නේ.
හරි දැන් කියන්නම් කොහොමද ආස හීනය නින්දෙදි දකින්නේ කියලා.
මේක මම අත්දැකීමෙන් කරපු දෙයක්.හැබැයි එක දෙයක් මේකට ඇබ්බ මේකට සතිය (සිහිය) පිහිටුවලා පලමුව නින්දට යන්න ප්රතම දවස් 3-4ක කාලයක් තමන් කැමති ඉරියව්වකින් සිට එක්කෝ භාවනා ආකාරයට නැත්තම් ඇදේ වැතිරිලා ඒත් නැත්තම් තමන්ට පහසු ඉරියව්වකින් ඉදලා විනාඩි 20 ක් උපරිම try කරන්න හිත එක අරමුණකට ගේන්න.ඒ කියන්නෙ Thinking = 0 වෙන තැනට 100%ක් ම ගේන්න බැරි වෙයි නමුත් දවස් 3-4-5ක් විනාඩි 20-30 වගේ කරාම නිකම්ම තේරෙනවා සැහැල්ලු ගතියක්. (අවවාදයක් කරන්නම් ඕනවට වඩා මේක් කරන්න යන්න එපා මොකද එතනින් එහාට කරගෙන ගියොත් වෙන්නේ වෙනම පැත්තක් යෝගීන් සොයන මග,එපා කියන්නේ හිත ඒකට ඇබ්බැහි වෙනවා හිත පාවෙනවා වගේ දැනෙනවා හරි සැහැල්ලුයි එතනදි මාර බලවේග ක්රියාත්මක වෙනවා එතනිනෙහාට යනවා නම් හරි ගුරුවරයෙකුගෙ අනු දැනුම ඇතුව යන්න.මොකද එක පාරම නිල්පාට වෙයි,තැඹිලිපාට වෙනවා,කහපාට වෙනවා ඒ වෙලාවෙදි මට උන අත් දැකීමක් ඒක.එහෙම වෙලාවකිදි සිහිය පිහිටුවන්නැතුව ඇස් එක පාරම ඇරියොත් වෙන්නේ හරියට UPS එකක් නැතුව Computer එකට Windows OS එක ගහන ගමන් මගදි Current යනවා වගේ වැඩක් ඊට පස්සෙ Track)
කතාවට එන්නම්, ඊට පස්සේ නින්දට ගිහිල්ලා අර කරා වගේ හිතින් එකාරමුනකට ගේන ගමන් නිදා ගන්න ඔහොම ටිකක් යනකොට ඔයාට නින්ද යනවා හැබැයි ඔයාට භාහිර ශබ්ද ලාවට ඇහෙනවා සත්තු කෑගහන සද්දෙ වෙන්නන්පුලුවන් රේඩියෝ එකේ බණ සද්දෙ වෙන්න පුලුවන්.එතනදි ඔයාට තේරෙනවා නින්ද ගිහිල්ලා හැබැයි සද්ද ඇහෙනවා කියලා.. අන්න එතන තමයි උඩු හිත නිදියනකොට යටිහිත නැහිටින තැන ඒ කියන්නෙ එතන සංක්යාතය = 0 හැබැයි සිහිය තියෙන නිසා තමයි සද්ද ඇහෙන්නෙ.. එතනදි පුලුවන් නම් ඔයා හීනෙන් දකින්න ආසම කතාව මතක් කරගන්න.. නින්දට ගියාම ඔයාටම පහුවදා තේරෙයි මම කියපු එකේ ඇත්ත නැත්ත... සමහරෙක්ට මේක විහිලුවක්වෙන්න පුලුවන්.නමුත් තමන්ගේ හිත තමන්ට හසුරවන්න පුලුවන් විදිය වෙනස්. මේක කරපු කවුරු හරි ඉන්නවා නම් අත්දැකීම කියන්න.. ඕන කෙනෙකුට අදහස් කියන්න පුලුවන්.. මේක මම අදටත් අත්දැකීමෙන් කරන නිසයි දැම්මේ. විශ්වයට ස්තුතියි -
-චන්දිම හේරත්