හදේ ශෝක ගංගාවේ | Hade Shoka Gangawe by Stereomiinds ft. Tharindya Bopegedara & Isuranga Iniyage [2021]
හදේ ශෝක ගංගාවේ | Hade Shoka Gangawe by Stereomiinds ft. Tharindya Bopegedara & Isuranga Iniyage [2021]
හදේ ශෝක ගංගාවේ ගිලී හඬා වැලපුනානෙතින් ගලා ආ කඳුලේ නිමක් නැතේ රෑ දිවාගෙලේ බැන්ද රන් තැල්ලේ ඒ දිස්නේ නොපෙනෙනාමා යමුනා ගං දෑලේ හදේ පැතුම් පා කලා හඳේ මැවූ ආලින්දේ රසේ ගියේ මියැදිලාඑදා වින්ද ආනන්දේ සැනින් මැකීගිලිහිලායදම් නොමැති පෙම් සිහිනේ හිමේ ගිලී සැඟවිලාඅනන්තයෙන් ආදරයේ සුරම්‍ය රස වියැකිලා ඈ චංචලයි දෝ බඹරුන් රවයිදෝඒ බිඟු තුරුල්ලේ – ඈ සෙල්ලම් කරයිදෝහිත් ගත් කිරිල්ලී යාවිද ඉගිල්ලීමා හද දවාලා – ඈ…
View On WordPress