ජනපතිගේ තීන්දුවට එරෙහිව එ.ජා.ප.ය වීදි බසියි
ජනපතිගේ තීන්දුවට එරෙහිව එ.ජා.ප.ය වීදි බසියි
එක්සත් ජාතික පක්ෂය සංවිධාන කර ඇති විරෝධතාව මේ වන විට ආරම්භ වී තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, ඔවුන් ලිබර්ටි වට රවුම අසළින් විරෝධතාව ආරම්භ කළ බව ය.
රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්ය ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීමට ජනාධිපතිතුමා ගත් තීන්දුවට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය මෙම විරෝධතාව පවත්වනු ලබයි.
View On WordPress













