බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට ජවිපෙ පක්ෂයි
ඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් කර ඇත විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා බත්තරමුල්ලේ ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී ඊයේ(27) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනාවන් මත පදනම්ව මෙම තීරණය ගත් බවයි.
බදියුදීන් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගයත් පාස්කු…
View On WordPress









