ගොළු හදවත - කරුණාසේන ජයලත්
මට කරුණාසේන ජයලත්ගේ “ගොළු හදවත” කියවන්නට ලැබුණේ හිරිමල් නවයොවුන් වයසේදීය. ඒ වන විට ආදරය විඳ නොතිබුණත්, ගොළු හදවත පොතෙන් ආදරය උපරිමයෙන් රස වින්දෙමි. පිරිසිදු නවයොවුන් ප්‍රේමයේ අසිරිය ගැන මේ තරම් හැඟීම්බර කතාවක් සිංහලෙන් තබා වෙනත් භාෂාවකින්වත් ලියා ඇද්දැයි මට නම් සැක සහිතය. ගොළු හදවත ඒ තරමටම නිර්ව්‍යාජය. යොවුන් හදවත් දෙකක් ප්‍රේමයෙන් බැඳුණු පසු ඇති වන හැඟීම්වල සුන්දර වෙනසත්, බලාපොරොත්තු කඩ වූ පසු…
View On WordPress


















