The Stonewall Inn
Cosmic Funnies
No title available

Discoholic 🪩
todays bird
One Nice Bug Per Day

gracie abrams
No title available
Today's Document
Fai_Ryy

Kiana Khansmith

shark vs the universe
★
Mike Driver

Andulka
Interview Vampire Daily
Misplaced Lens Cap

Jar Jar Binks Fan Club
almost home

Game Changer & Make Some Noise
seen from Brazil

seen from Türkiye

seen from Peru
seen from United States
seen from Brazil

seen from Spain
seen from United States

seen from Malaysia
seen from China
seen from Germany
seen from Serbia

seen from United Kingdom
seen from Argentina
seen from Morocco
seen from India
seen from United Kingdom

seen from Germany

seen from Germany
seen from Jordan
seen from Türkiye
@darshasakaraja
ඔබට නෙමෙයි ඔවුන් ගරැකරන්නේ ඔබේ තනතුරට.
තමන් ගැන සතුටු වෙන්න.
බොහෝ මිනිසුන් තමන්ගේ රාමුව සමාජ මාධ්‍යයේ විකාශනය කරනවා.
ඔබට ඔබ ගැන කිසිම තෘප්තිමත් බවක් නැත.
ඔබේ අභ්‍යන්තරික සාමය ඔබට නැත.
එයාගෙ දෙමව්පියන්ව බලාගෙන මහගෙදරට වෙලා ඉන්න පුලුවන් කෙනෙක්ව තමයි හොයන්නෙ
ඌ හොයන්නෙ වයිෆ් කෙනෙක්ව නෙවෙයි දෙමව්පියන්ව බලන්න පුලුවන් සර්වන්ට් කෙනෙක්..
ඇයි ඔයා සර්වන්ට් කෙනෙක් ගන්නෙ නැත්තෙ කියල කමෙන්ට් කරන්නත් හදලා,
ඉතින් අන්තිමට
වයස නම් ගැලපෙනවා මගෙ වයසේ..
මගෙ හිත කියනවා දැන් මට
" ඉසිකි මෙයා නම් ඔයාට ගැලපෙනවා වගේ,බලන්නකො අනෙ මාර උත්සහවන්තයිනෙ කියලා "
ඔන්න මං පෝස්ට් එක කියවන් පහලට යනවා හරිද.
දැන් මගෙ හිත ගිහින් තියෙන්නෙ..කමෙන්ට් එහෙමත් වැඩිය නැති හින්දා
" මෙයා සෙට් උනොත් නම් බදිනාවමයි කියල හිතන් කියවන් ගියා..මැද හරියෙදි ,
ඒ බෝයි වැඩිදුර, එයා ආස සයිඩ් එකෙන් ඉගෙන ගන්න ආසයි,ඒ හින්ද වෙනත් රට විදෙස් අධ්‍යාපනය ලබන්න හිතන් ඉන්නව කියල..
මං දැන් හිතනවා
ඒත් මිතුරනේ පෝස්ට් එකෙ අවසානෙට තියෙනවා ,
එයාට ඕනෙ විනීත,ගුණ යහපත්,හැදියාවක් තියෙන ,අහිම්සක ගර්ල් කෙනෙක් කියලා..
ඒත් අන්තිමට,
එයාගෙ දෙමව්පියන්ව බලාගෙන මහගෙදරට වෙලා ඉන්න පුලුවන් කෙනෙක්ව තමයි හොයන්නෙ
ඌ හොයන්නෙ වයිෆ් කෙනෙක්ව නෙවෙයි දෙමව්පියන්ව බලන්න පුලුවන් සර්වන්ට් කෙනෙක්..
ඇයි ඔයා සර්වන්ට් කෙනෙක් ගන්නෙ නැත්තෙ කියල කමෙන්ට් කරන්නත් හදලා,
ඉතින් අන්තිමට
" දික්කසාදය ලේබලයක් නෙවෙයි. තීරණයක් "
" ඇය දික්කසාද වුණා" කියන එක සමාජයට ලොකු කතාවක්. නමුත් ඇය නිශ්ශබ්දව දරාගෙන හිටපු රාත්‍රීන් ගැන සමාජයට කතාවක් නෑ. ඇය සිනාසුණොත් "මෙච්චර ඉක්මනට අමතකද?”ඇය නිශ්ශබ්ද උනොත් "අපරාදේ ජීවිතේ” කියලා සමාජය කියන්න පුරුදු වෙලා.
ඇය කරන හැම දෙයක්ම වැරදි විදිහටම තේරුම් ගන්න තරම් සමාජය හරි ඉක්මන්. නමුත් ඇය දික්කසාද වෙද්දි ඒක එක දවසකින් තීරණය කළ දෙයක් නොව. ඒක වචන නැති කතා, අගෞරව, බිය, නිශ්ශබ්දව ගිලිගත් කඳුළු, අඳුරු කාලකණ්නි දවස් සමඟ තීරණය ගත් දිගු ගමනක්.
ඇය ඉවසන්න ඇති. ආදරය විශ්වාස කරන්න ඇති. " හෙට හොඳ වෙයි” කියලා තමන්වම රවටා ගන්න ඇති. අන්තිමට ඇය තෝරගත්තේ කසාදයක් නෙවෙයි —තමන්ව.
ඒක දුර්වලකමක් නෙවෙයි. ඒක තමන්ගේ සීමාව හඳුනාගත්
ශක්තියක්. අමුතුම දෙය නම්... එකම දික්කසාදය පුරුෂයෙක්ට “අත්දැකීමක්” වෙද්දි ගැහැණියකට “ලේබලයක්” වීම.
දික්කසාද ගැහැණිය බිඳුණු කාන්තාවක් නෙවෙයි. ඇය තමන්ව බේරගත්ත කාන්තාවක්. ඇය තනිව ඉන්නවා නම්
ඒක ලැජ්ජාවක් නෙවෙයි. ඇය නැවත ආදරය කරනවා නම්
මේ පින්තූරේ තියෙන ඇත්ත උඹට දැනෙන්නේ නැත්නම්,
උඹ තාමත් ඉන්නේ උඹේ "රෝස පාට ලෝකයේ."
උඹ හිතනවා ඇති උඹ කොච්චර හොඳ දෙයක් කළත්, කොච්චර වටිනා අදහසක් කිව්වත්, ඇයි ඒකට කිසිම "Demand" එකක් නැත්තේ කියලා. ඇයි වැඩකට නැති, තේරුමක් නැති කුණු කන්දරාවකට ලක්ෂ ගණන් Views, Shares ලැබෙන්නේ කියලා.
උඹේ ප්රශ්නය උඹට සවන් දෙන "Audience" එක!
ඔය රතු පාට Stage එක උඩ තියෙන්නේ ලෝකයේ තියෙන වටිනාම දේ වුණත්, පහළ ඉන්න "මීයන්ට" ඒක පේන්නේ නෑ. උන් බලන්නේ ඒ කුණු ගොඩ දිහා. උන්ට රස විඳින්න පුළුවන් වෙන්නේ කුණු විතරයි.
• උඹේ ගැඹුරු සංගීතයට කවුරුවත් සවන් දෙන්නේ නෑ, හැබැයි අර හොල්ල හොල්ල නටන "Tik Tok" වීඩියෝ Million Views යනවා.
• උඹේ වටිනා Business Idea එක බල්න්නෙ කීයේන් කී දෙනාද , හැබැයි අර බොරු News දාන YouTube Channel එකට Millions ගණන් Views.
• උඹ පොතක් ලියන්න මහන්සි වෙද්දී, උන් සතුටු වෙන්නේ අනුන්ගේ ගේම් ගැන කරන Comment වලින්!
උඹේ වරදක් නෙවෙයි.
දැන් උඹට තියෙන්නේ තීරණයක් ගන්න.
• උඹ තවදුරටත් මේ "මීයන්ව" සතුටු කරන්න කුණු නිෂ්පාදනය කරනවද?
• නැත්නම් මේ කුණු ගොඩට අමතරව උඹේ සැබෑ වටිනාකම තේරෙන, ඇත්තටම "මිනිස්සු" ඉන්න තැනක් හොයාගෙන යනවද?
#RealTalk#Society#TruthHurts#WakeUpCall#QualityOverQuantity#Mindset#motivation#2026Goals#2026Goals#life
The country code +234 belongs to Nigeria. You're probably getting scam calls or texts from a WhatsApp number with this code that is based in Nigeria. Make sure to: Block the number right away in WhatsApp.
Thank you to everyone who got me to 50 likes!
Funny Talk
වටේ යන්නැද්ද බං 😁
නිවාඩුවක් හම්බුන් නෑනේ 😁