මහත නැති ඉතා කෙට්ටු පුද්ගලයින් අපතයින් ලෙස හඳුන්වනු ලැබේ!
#suckmydickෂනරි
Cosmic Funnies
art blog(derogatory)

Andulka
let's talk about Bridgerton tea, my ask is open
$LAYYYTER
Peter Solarz
DEAR READER
RMH
sheepfilms
Lint Roller? I Barely Know Her
will byers stan first human second
Misplaced Lens Cap
🪼
Game of Thrones Daily
Cosimo Galluzzi

Kiana Khansmith
Aqua Utopia|海の底で記憶を紡ぐ

JBB: An Artblog!
Alisa U Zemlji Chuda
macklin celebrini has autism
seen from United States

seen from Malaysia
seen from United States
seen from United States

seen from Malaysia

seen from United States
seen from Jordan
seen from Brazil
seen from Brazil

seen from Japan
seen from Brazil

seen from United States
seen from Russia
seen from United States

seen from United States

seen from United States
seen from Bolivia
seen from Algeria
seen from United States

seen from United States
@haresheranga
මහත නැති ඉතා කෙට්ටු පුද්ගලයින් අපතයින් ලෙස හඳුන්වනු ලැබේ!
#suckmydickෂනරි
නැට්ටටම තද වෙන ගැහැණිය 'මල් සැර දෝණි' නම්වේ!
#suckmydickෂනරි
මම හැමවිටම කන
ඉඳහිට බල්ලත් කන
සාස්පානුත් වහන
මගේ බෙලෙක් පිඟාන
#නැන්දම්මාරොක්ස් #miniකවි
ඉංග්රීසි බසට එරෙහිවන්නන්ගේ වේදිකාව flatform නම්වේ!
#suckmydickෂනරි
'අපට දවසක් එපා' කියන තැනට ගැහැණු එන තෙක් කාන්තා දිනයේ අරමුණු උදා නොවේ!
#වාතඔළුව
අල්පේච්ඡතාව ගැන
ගැඹුරු දහම් මණ්ඩප මැද
මද විරාමෙක දැන්වීම් ඇත
පරිභෝජනවාදය ගැන
#miniකවි #වාතඔළුව
සොබාදහම නඩු විසඳනවා කියල හිතන් ඉන්නවා අපි. හැබැයි ඒ උසාවිය සෑහෙන්න ස්ලෝ ඉතිං...
#වාතඔළුව
මේකප්ද පනාවද පසුම්බියත් දැමූ
හැඩකාර පොෂ් අත් බෑගයක් එක් අතක
කෑම සහ වතුරත් කුඩයත් දැමූ
නොපොෂ් රෙදි බෑගයක් අන් අතේ
ෂොපින් කර ගත් දෙයක් අලයක් පොලයක්
දැමූ තව බෑගයක් දෙකකුත් දෑතේ මාරුවට
සාරි පටලන් දාඩිය පෙරන් ෆෝනුත් බලන්
එල්ලවෙන සරාගී දෑසුත් මගහැරන්
බස්සෙකේ කෝචිචියෙ එල්ලිලා
කට්ට දෑතින්ම අල්ලන් කන ඇගේ
ජීවිතේ අයිතිය තාමත් අන් තැනක
අනුන් ඇය වෙනුවෙන් හිතන ලෝකෙක
ලාලිත්යයයි ෆැෂන් එකයි ජය අරන්ද
සංස්කෘතියද රජ සාරි පික්කුවද
උපයෝගී, ප්රැක්ටිකල් වචන විතරමද
සාරියට බැක් පැක් එකක් අකැපද
#වාතඔළුව #කවිවගේවා
දිවයිනේ උතුරු ප්රදේශයේ තේසවලාමේ නීතිය ක්රියාත්මක වන බව කියවෙන අතර දිවයින පුරාම ක්රියාත්මක වන්නේ හත්වලාමේ නීතියයි.
#වාතඔළුව
දිවයිනේ උතුරු ප්රදේශයේ තේසවලාමේ නීතිය ක්රියාත්මක වන බව කියවෙන අතර දිවයින පුරාම ක්රියාත්මක වන්නේ හත්වලාමේ නීතියයි.
#වාතඔළුව
කාන්තාවක් සම්බන්ධයෙන් උදාවන රෙදි ඉල්ලෛ තත්වයක් 'නවනංගිරාවක්' ලෙස හඳුන්වයි!
#suckmydickෂනරි
නිසැකවම මගහැරෙන
එක එක හැඩැති දේ අතර
හිඩැස් පිරවූ පුංචි දේ ඇත
හිත මුල්ලකින් කොනිත්තන
#miniකවි
Zack Nelsonව JerryRigEverything චැනල් එකෙන් තමයි අපි දන්නේ. එයා ළඟදිම කරල තියෙන වීඩියෝ එකේ තියෙන්නෙ එයා අයිෆෝන් එක පාවිච්චි කරල ඒක අතෑරලා ආපහු ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකකට මාරු වෙන්න හේතු වුන කරුණු පැහැදිලි කරන එක. ඒකෙදි එයා කියන විදියට එයා අයිෆෝන් එකට අකමැති ලොකුම හේතුව තමයි අයිෆෝන් එකේ මැසේජ් ෂෙඩියුල් කරන්න බැරිකම. ඒකෙදි එයා කියන කතාව හරිම දියුණු එකක්.
සැක් සතුව තියෙනවා රෝද පුටු හදන කම්පනියක්. එයා තමයි ඒකෙ බොස්. ඉතිං එයාට දවස පුරා දවල් රෑ වෙනසක් නැතුව බිස්නස්/ ටෙක්නිකල් අදහස් එනවා. ඒව තමන්ගෙ කම්පනියෙ වැඩකරන අදාල අය එක්ක ෂෙයා කරගන්න ඕන. වැඩ ගැන කියන්න ඕන. ඒකට එයා කරන්නෙ සේවයකන්ට SMS යවන එක. හැබැයි එයා ඒ SMS යවන්නෙ අදාල සේවකයා වැඩ කරන වෙලාවෙදි විතරයි. සැක්ට මහ රෑ අදහසක් ආවොත් එයා කරන්නෙ අදාල සේවකයගෙ ඊළඟ ෂිෆ්ට් එක පටන්ගත්තම ඔහුට ලැබෙන විදියට අදාල SMS එක ෂෙඩියුල් කරන එක. සැක් කියන්නෙ 'මම ඒ අයට ගෙවන්නෙ වැඩ කරන වෙලාවට විතරයි, ඒ නිසා එයා වැඩ කරන වෙලාවෙදි විතරක් වැඩ ගැන හිතුවම ඇති' කියලා. වීඩියෝ එකට ලැබිල තියෙන කමෙන්ට් බැලුවමත් තේරෙන්නෙ මේ කොලිටි එක හොඳ වැඩ පරිසරයක් තියෙන රටවලත්/ ආයතනවලත් ඉතාම දුර්ලභ එකක් කියලා.
මේක මට ක්ෂණයෙන් වැදුනේ අසනීපයකට නිවාඩුවක් අරගත්ත දවසකදිවත් බොස්ලගෙන් බේරිල්ලක් නැති අයව මම දන්න නිසා. ඒ නිසාමයි මේක බෙදාගන්න හිතුවෙ. ලංකාවටනම් මෙහෙම වැඩ ආචාරධර්ම තියෙන්නෙ බොහොම ඈත. හැබැයි තනි තනි සාධනීය අවස්ථා ඕන තැනක තියෙන්න පුලුවන්.
...
මේක හැම ජොබ් එකකටමත් හැම ආයතනයකටමත්, හැම තත්වයටමත් අදාල කරගන්න බෑ කියලත් කියන්න ඕන.
- වීඩියෝ එක - https://youtu.be/oqjWnA7J0f0
#JerryRigEverything
පඩි බඩිය
මඩි පොඩිය
තඩි කොඩිය
වෙඩි රෙඩිය
#වාතඔළුව #miniකවි
ඔය necrophilia සිදුවීම් ඇහුවම නිකංම මේ සින්දුව මතක් වෙනවා...
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී
#වාතඔළුව
උඹලා ඔය හදාගත්ත ටින්වල ඇත්ත වශයෙන්ම ඇත්තේ වානේ වර්ගයක් බවත්, එහි ටින් ඇත්තේ තුනී ආලේපයක් වශයෙන් විතරක් බවත් දැනගන්ඩ!
#වාතඔළුව
හරි වාතයි මේ ඔළුව!