පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!... 🌕🙏
Happy Vesak Full Moon Poya Day!... 🌕🙏
සම්මා සම්බුදු සිසිලෙන් විශ්වයම නිවී සැනසෙන රෝග බිය දුරු වී සුවපත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ඔබ සැමට.... ☸️🥰🙏🎊🎉🪔
May this Vesak Season bring Peace, Wisdom, & Compassion into Your Heart. Let the Light of the Buddha's Teachings Guide Your Path toward Truth & Inner Happiness. Wishing you a Blessed & Serene Vesak! ☸️✨🪔🏮🎉🎊🌕🥰














