Che studio onlocation. #Chestudio #Radicalz #Onlocation #VK #Photography @radicalzlk
hello vonnie

❣ Chile in a Photography ❣

Andulka
Not today Justin
todays bird
The Bowery Presents

Origami Around
𓃗
🩵 avery cochrane 🩵

#extradirty

Game Changer & Make Some Noise
macklin celebrini has autism

tannertan36
noise dept.
Xuebing Du
"I'm Dorothy Gale from Kansas"
2025 on Tumblr: Trends That Defined the Year
tumblr dot com

No title available
NASA
seen from United States
seen from United States
seen from United States
seen from United States

seen from United States
seen from United States
seen from United States
seen from United States

seen from United States
seen from United States
seen from Türkiye
seen from United States

seen from United States
seen from United States
seen from United States
seen from United States
seen from United States
seen from United States
seen from United States
seen from United States
@radicalzsrilanka
Che studio onlocation. #Chestudio #Radicalz #Onlocation #VK #Photography @radicalzlk
ලංකාවේ පළෙවෙනි කතා නාද චිත්‍රපටියෙන් කොටසක්. කතාව සහ අධ්‍යක්ෂණය B.A.W. ජයමාන්න
අපි ෆිල්ම් හෝල් එකකට සාමන්‍යයෙන් යන්නේ ෆිල්ම් එකක් බලන්න. ඒත් අපි අතරින් කීදෙනක් දන්නවද එකේ තිරය පිටුපස කතාව? වර්තමානයේ තාක්ෂණය ගොඩක් අලුත්. ඒත් තාම අපි ඉන්නෙ ගොඩක් පිටිපස්සෙන්. කොහොම උනත් මේ විදියට සිනමාශාලා පවත්වගෙන යන එක ගොඩක් වටින දෙයක්. ආරංචි විදිහට 10.30, 2.30 දර්ශන වාර අවස්ථාවලට වැඩිය බලන්න මිනිස්සු එන්නේ නැහැ. එන අයත් එන්නෙ ෆිල්ම් බලන්න නෙමේ. මේ කෙසේ වෙතත් චිත්‍රපට නිෂ්පාදනය වීම කර්මාන්තයක් විදියට හොඳ දෙයක්. චිත්‍රපට ගැන අපි කතා කරමු. මේක ආරම්භයක් පමණයි.
Can creativity be taught? The answer is No, but you can inspire people on creativity. Eventually they will develop their creativity.
www.radicalz.lk
A new link between a moving picture, a book & a still photo.
www.radicalz.lk
Reading & Watching…
බෝක්කුව & Chat Window.
Do you remember what life was like before social media?
Radicalz event management team had a colorful event with RPS for the first time with 1K+ audience.Photos will be online soon!
WHERE WOULD YOU MOST LIKE TO VISIT ON YOUR PLANET?
Sri Lanka!
එයා මාරයි!
රැඩිකල් අදහස් ගොනුවට මුල්ම වදන් පෙළ ලියන්න ලැබීම එක්තරා ආකාරයක සතුටක්. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ, රැඩිකල් අදහස් කියන ඒවත් අනිත් හැම දේම වගේ සාපේක්ෂයි. සමහර අයට අපි ලියන දේවල් බොළඳ වෙන්න පුළුවන්.. සමහරුන්ට මනස්ගාත වෙන්නත් පුළුවන්.කෙසේ වුවත් අපි ලියන්නෙ අපිට හිතෙන දැනෙන දේ. අදහස් පළ කිරීමට කියවන ඔබට පූර්ණ අයිතිය තියෙනවා.
පළවෙනි ලිපිය ලියන්න කියල දවස් දෙක තුනක් හිත හිත හිටියත් කිසිම අදහසක් හිතට ආවේ නැහැ. මට හිතෙන විදියට අභ්‍යාසයෙන් තොරව නිර්මාණශීලිත්වයත් පවතින්නෙ නැහැ වගෙයි. කොහොම වුනත් අද හවස දුටු සිද්ධියක් ගැන යමක් ලියන්න හිතුනා.
මේක ඉතාම සරල සිද්ධියක්, මේක සිද්ධ වුනේ අපි හැමදාම වගේ තේ බොන්න යන අවන් හලේදි. මම වාඩි වෙලා හිටිය මේසයට ඉස්සරහ මේසයේ වාඩි වෙලා හිටියෙ පොඩි පවුලක්. අම්මා, තාත්තා, පුතා සහ දුව. පුතාට අවුරුදු 12 විතර ඇති.මට ඉස්සරහ කෙළින්ම හිටියෙ දුව. මේ දුව කරන වැඩ වලට මට හිනා ගියෙ ඇයි කියන්න මම දන්නේ නැහැ ඒත් එහෙම උනා. එයා හිටියේ මුලු පවුලම වැඩ කරන්න ඕනෙ එයා කියන විදියට වගේ. තාත්තා කිව්වා ඔයා දැන් කෑවා ඇති කියලා, ඒත් ඒක කණකට වත් ගත්තේ නැතුව තමයි මෙයා හිටියේ. කිසිම දෙයක් ගැන හිතන්නෙ නැතුව කට කොණකින් එයා හිනාවෙන හැටි දැක්කාම මට හිතුනා මේ හිනාව හරිම අව්‍යාජයි නේද කියලා..එයා වාඩිවෙලා හිටපු පුටුවෙන් නැගිට්ටා! හරිම උසයි..හයියෙන් හයියෙන් එයාගේ සහෝදරයට මොකද්ද කිව්වා..ඒත් එක්කම අම්මා කියනව ඇහුනා කෑගහන්නේ නැතුව වාඩි වෙන්න කියලා..හෙමින් සැරේ ආපහු වාඩි උනා..මම එයා දිහා බලන් ඉන්න එක එයා දැක්කා..දන්නවනේ ඉතින් කවුරුහරි දිහා බලන් ඉන්න එක ඒ කෙනා දැනගත්තොත් වෙන දේ..මම මුකුත් දන්නේ නැති විදියට මගේ තේ එක බොන්න ගත්තා..ආපහු මම එයාගෙ දිහා බැලුවා..කිසිම දෙයක් වුනේ නැති විදියට එයා කෑම කනවා...තව ටික වේලාවකින් එයා පවුලේ අයත් එක්ක ගෙදර යන්න ගියා..මම එයා දිහා බලලා හිනා වුනා....එයත් හිනා වුනා..
වැඩේ හරි! එහෙම කියලා සමහර විට කියවන ඔබ හිතන්න පුළුවන්. ඒත් මම කිව්ව මේ දුව අවුරුදු තුනක විතර පොඩි දරුවෙක්..දැන් ඔබ හිතනවා ඇති පුටුවෙන් නැගිට්ටාම උස උනේ කොහොමද කියලා..එයා ඇත්තටම පුටුවෙන් නැගිට්ටේ පුටුව උඩ ඉදගෙනමයි..
කොහොම උනත් මට මේ කතාවෙන් කියන්න ඕන වුනු දේවල් දෙකක් තියෙනවා. පළවෙනි එක අපි යම් සිද්ධියක කියන නොකියන දේවල් අනුව ඒ සිද්ධිය තුළින් මවන්න පුළුවන් කතා ගොඩක් තියෙනවා. මට හිතෙන විදියට කතා ගොඩක් මවන්න පුළුවන්නන් එතැන නිර්මාණශීලිත්වය තියෙනවා කියලා.. ඒ කියන්නෙ අපි අතර ඉන්න ගොඩක් අය නිර්මාණශීලියි. ඒ ඇයි? ගොඩක් අය කරන්නේ අනිත් අය ගැන කතා මවන එකනේ..නිර්මාණශීලීත්වය නිවැරදිව භාවිතා කිරීමත් මේ නිසා ඉතාම වැදගත්.
මට කියන්න ඕන වුනු දෙවැනි කරුණ..අපිට දැන් තියෙන ප්‍රශ්නයි, අපි පොඩි කාලේ තිබ්බ ප්‍රශ්නයි කොපමණ දුරට වෙනස්ද? හැබැයි මට හිතෙන විදියට අපි හැම ප්‍රශ්නයකටම ප්‍රතිචාර දක්වන්නේ එකම රාමුවක් තුළ අඩු වැඩි ලෙසයි. අපිට ආස කරන දෙයක් නැතිවෙනවා නම් ඒ දවස් වල අපි කළේ අඬන එක. ඒ අපිට වෙන කරන්න දෙයක් නැති නිසා. දැන් ඊට වඩා දරුණු දේවල් පවා කරන අය නැතුවා නොවේ..ඒ වගේම දැන් අඬන එකට වඩා වැදගත් විදියට ඒ දුක තුනී කරගන්න අයත් බොහෝමයි..
කොහොම උනත් ළමා කාලය බොහෝ අයගේ ජීවිතයේ සුන්දරම අවධියක්. ඉස්කොලෙ කාලෙදි කරපු කියපු පිස්සු වැඩ, ගුටි කාපු, දණ ගහන් ඉදපු වෙලාවල් දැන් මතක් වෙනකොට සුන්දරයි.වාර විභාග ඉවර වෙලා හවස් වෙනකන් ක්‍රිකට් ගහලා වතුර ගහගෙන කරපු විකාර වැඩ. දැන් අපිට මේ දේවල් කරන්න බැරි උනත් ඒ මතකයන් හරිම වැදගත්..
මේ මතකයන් ගැන කියවෙන ගීතයක් අහන්න දුන්නොත් හොඳයි කියලා හිතුනා..අහල බලන්න..
මීට සමාන ඉංග්‍රීසි ගීතයකුත් මෙන්න...
ඔන්න ඔහොමයි පළවෙනි කතාව ලියල ඉවර වෙන්නේ...
රවී @ රැඩිකල්ස්
International Movement for Community Development (IMCD) is getting ready for the next phase of Needy Readers project! We are excited to continue the partnership with that awesome initiative. Find more:www.facebook.com/NeedyReaders
It's Dangerous!