තරුණ පෙළට නව මඟක්
තරුණ පෙළට නව මඟක්
ළමා කාලය ගෙවී යන්නේ මව්පිය සෙනෙහස කරුණාව දයාව කැටි කරගත් ආරක්ෂාව මතය. එම වකවානුව ඉතාම සුන්දරය. ළමා කාලයේ දවස ගතවන්නේ අම්මා තාත්තාගේ සෙවනේය. ඉන් අනතුරුව කෙළිලොල් අවදිය තරුණ කාලයයි.
කෙළිලොල් බව නිසාම ඇතිවෙන ගති පැවතුම් කිහිපයක්ම ඇත. නිරතුරු ජයග්රහණයට ඇති කැමැත්ත, ඉදිරියට යාම හා මුරණ්ඩු ගතිය ඒ අතර වේ. මේ මෑතක් වනතුරුම තරුණ පරපුර ආදර්ශයට ගත්තේ තම වැඩිහිටියන්වය. ඉන් පළමු තැන පියාට හිමිවන්නේ ගෞරව මුසු…
View On WordPress












