පාර්ලිමේන්තුවේ නව කාරකසභා සංකීර්ණය බත්තරමුල්ලේ දී විවෘත වෙයි
පාර්ලිමේන්තුවේ නව කාරකසභා සංකීර්ණය බත්තරමුල්ලේ රජමල්වත්ත ගොවිජන මන්දිරයේ දී විවෘත වෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) දින මෙම විවෘත කිරීම සිදු විය.
මේ අවස්ථාවට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ඇතුළු පාර්ලිමේන්තු මැති ඇමැතිවරු සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් එක්ව සිටියහ.
View On WordPress











