හැමදාම මලින් හැඩවෙන දවසක් වේවා ඕකිඩ් ලෝලී හැමොටම. #orchids #dendrobium #srilanka🇱🇰 #chandimal_manoj #smart_orchid https://youtu.be/qwIKTyc9swA (at Sri Lanka) https://www.instagram.com/p/CYdATEDh5Q4/?utm_medium=tumblr
seen from United States
seen from China
seen from United States
seen from China
seen from United States
seen from New Zealand

seen from Switzerland

seen from Philippines

seen from Malaysia
seen from China

seen from Switzerland
seen from United States
seen from Australia
seen from France

seen from Netherlands
seen from United States
seen from Ukraine
seen from Canada
seen from Philippines
seen from China
හැමදාම මලින් හැඩවෙන දවසක් වේවා ඕකිඩ් ලෝලී හැමොටම. #orchids #dendrobium #srilanka🇱🇰 #chandimal_manoj #smart_orchid https://youtu.be/qwIKTyc9swA (at Sri Lanka) https://www.instagram.com/p/CYdATEDh5Q4/?utm_medium=tumblr
මලීන් උපන් සමනලී ඕකිඩ් කැලෙන් හමුවුණී. https://youtube.com/c/ChandimalManoj #ඕකිඩ් #ඔකිඩ් #Chandimal_Manoj #chandimalmanoj @homemade_spices_ #මලේන් @smart_orchid #smartorchid #මලීන් #orchids #orchid #orchidcare #orchidlover @orchidsflowerss #orchidloversofinstagram (at Sri Lanka) https://www.instagram.com/p/CUAI6-TBR-P/?utm_medium=tumblr
මලීන් උපන් සමනලී ඕකිඩ් කැලෙන් හමුවුණී. https://youtube.com/c/ChandimalManoj #ඕකිඩ් #ඔකිඩ් #Chandimal_Manoj #chandimalmanoj @smart_orchid #smartorchid #මලින් #orchids #orchid #orchidcare #orchidlover @orchidsflowerss #orchidlovers (at Sri Lanka) https://www.instagram.com/p/CT_zOf_BhDu/?utm_medium=tumblr
ඕකිඩ් එක්ක ඉන්න අපි.. https://youtu.be/pbiCKCC8xZE #Chandimal_Manoj #ChandimalManoj #smartorchid #ochidlover (at Sri Lanka) https://www.instagram.com/p/CThYpXYBwZh/?utm_medium=tumblr
#Purple #Princess #orchids #ඔකිඩ් #Chandimal_Manoj #smart_orchid (at Sri Lanka) https://www.instagram.com/p/CTJ__m0BoTz/?utm_medium=tumblr
සද කුමරි මගේ මනාලී.. #chandimal_manoj #smart_orchid #orchid #tiktok (at Sri Lanka) https://www.instagram.com/p/CQgteHiDs6O/?utm_medium=tumblr
උඩවැඩියා එහෙමත් නැත්නම් ඕකීඩ්. ලිපි අංක 03. මේ කාලේ ගෙවල් වලට වෙලා හිරවෙලා ඉන්න ඔයාට විඩියෝ ආකාරයෙන් අපේ Chandimal Manoj යුටියුබ් චැනල් එක තුළින් විකාශනය වුන උඩවැඩියා වගාව පිළිබඳ පලවුණු විඩියෝ ලිපි ආකාරයෙන් පලකරන්න හිතුවා. ඉතින් ඔයාලාට මේ විඩියෝ හුගාක් වැදගත්වෙයි කියලා හිතෙනවා. අපේ කලින් ලිපි හා විඩියෝ ඔයා බැලුවා නම් දැන් ඔයා උඩවැඩියා වගාව ගැන හුගක් තොරතුරු දන්නවා. එහෙනම් අද අපි කියලා දෙන්න හිතුවා කොහොමද ඕකිඩ් පැළයක් නිවැරදිව බදුන්ගත කරන්නේ කියලා. ඕකිඩ් පැලයක් බදුන්ගත කරන්න කලින් අපි හොයලා බලමු කොහොමද ඕකීඩ් වගාවට සුදුසු පොච්චියක් තොරගන්නේ කෙසෙද කියලා. ඉතින් ඒ ගැන කියලා දුන්නු විඩියෝවක් පහත Link ඒකෙන් ඔයාට බලන්න පුළුවන්. https://www.youtube.com/watch?v=AYLstg3taOM ඉතින් දැන් ඔයා දන්නවා කොහොමද ඔකීඩ් වගාවට සුදුසු පැලයක් සකස් කරගන්නේ, සුදුසු බදුනක් තොරාගන්නේ කියලා.ඉතින් අපි එහෙනම් දැන් බලමු කොහොමද ඕකීඩ් පැලයක් බදුන් ගත කරගන්නේ කියලා.ඉතින් ඒ ගැන හොදින්ම පැහැදිලි කරපු විඩියෝවක් තමා ඔයාට පහලින් දක්නට ලැබෙන්නේ.ඉතින් එහෙන නම් එකට ගිහින් බලන්න දැන්. https://www.youtube.com/watch?v=ow9E_X7XBLc Chandimal Manoj Youtube Channel හා Smart Orchid FB Page එක්ක රැදිහිටපු ඔයලා දැන් ඕකීඩ් පැලයක් බදුන්ගත නිවරදි ආකාරය පිලිබද දැනුවත්. අපි ඊළග ලිපියෙන් කතා කරමු කොහොමද අපි නිවරදි බදුන් ගත කරගත්තු ඕකීඩ් පැලයට ජලය හා පොහොර වගේම වැදගත්වන පරිසරික සාදක ලබාදෙන්නේ කොහොමද කියලා. ඔයාත් ඔයාගේ අදහස් හා ගැටලු කොමෙන්ට් ආකාරයෙන් ඉදිරිපත් කරන්න. ස්තුතියි ! චන්දිමාල් මනෝජ් #chandimal_manoj #smart_orchid #orchid (at Sri Lanka) https://www.instagram.com/p/CQK76bIjVmG/?utm_medium=tumblr
උඩවැඩියා එහෙමත් නැත්නම් ඕකීඩ්. ලිපි අංක 02. මේ කාලේ ගෙවල් වලට වෙලා හිරවෙලා ඉන්න ඔයාට විඩියෝ ආකාරයෙන් අපේ Chandimal Manoj යුටියුබ් චැනල් එක තුළින් විකාශනය වුන උඩවැඩියා වගාව පිළිබඳ පලවුණු විඩියෝ ලිපි ආකාරයෙන් පලකරන්න හිතුවා. ඉතින් ඔයාලාට මේ විඩියෝ හුගාක් වැදගත්වෙයි කියලා හිතෙනවා. අපි පහුගිය ලිපිය මගින් උඩවැඩිය එහෙමත් නැත්නම් ඕකීඩ් ගැන ඔයාලාට හැදින්විමක් කලා. අපි අද සිට ලිපි මගින් කතා කරන්න හිතුවා ලංකාව තුළ ඉතාමත් ජනාප්රිය ඕකීඩ් විශේෂයක් වෙන ඩෙන්ඩ්රොබියම් වගාව ගැන. ඔයලා දන්නවා අපි මේ ඩෙම්ඩ්රොබියම් ඕකිඩ් කැපුම් මලක් ලෙස හා බදුන්ගත පැල විකිණිමට වගා කරනවා. ඉතින් මේ ඩෙම්ඩ්රොබියම් පැලයක් අපිට ලැබුනාම මෙක හිටවන්න පෙර හොදින් මුල් අද්දවා ගන්න ඕනේ. ඒ සදහා අපි මේ ඕකීඩ් පැලය තලාගත් පොල්ලේලී කැබල්ලකින් මුල් තදින් බැදගන්නවා.ඉතින් ඒ ගැන පහත link එකෙන් විඩියෝවක් මගින් ඔයාලාට ඉගෙනගන්න පුලුවන්. https://www.youtube.com/watch?v=2YGgJjH4Lh4&t=136s එසේ ඕකීඩ් පැළයක හොදින් මුල් අද්දවා ගැනිමේ වාසි පිළිබද පහත link එකෙන් විඩියෝවක් අදාරයෙන් පැහැදිලි කරලා දෙනවා. https://www.youtube.com/watch?v=9h78I9dp_C4 ඒවගේම තමා ඒසේ හොදින් මුල් අද්දවා ගැනිමට අවශය පොල් ලේලී කැබලි නිවසේදීම සාකසා ගන්න විදිහත් අපි ව්ඩියෝ මගින් පැහැදිලි කරන්න හිතුවා. පහත දැක්වෙන link එකෙන් විඩියෝ මගින් ඔයාලට ඒ ගැන සම්පුර්ණයෙන් ඉගෙනගන්න පුලුවන්. Link 1 : - https://www.youtube.com/watch?v=WtO3dgBsxvI&t=14s Link 2 : - https://www.youtube.com/watch?v=6ZXW4S6OcfY&t=246s Link 3 : - https://www.youtube.com/watch?v=j2fNp6yk7kE&t=9s ඕකීඩ් වාගාවට අවශය පොල් ලේලී සකාස් කරගැනිම ඔයලාට අවශය නම් ස්වයං රැකියවක් ලෙසත් සිදුකරලා අදායමක් අරගන්න පුලුවන්. මේ ආකාරයෙන් සකස් කරන්න පොල්ලේලී කැබලීවලට හොද වෙළදපොළක් තියෙනවා. මෙ වගේම ඕකීඩ් වගාව පිළිබද තවත් ලිපියකින් ඉක්මණින් නැවත හමුවෙමු. මේ ආකාරයෙන් සම්පුර්ණයෙන් ඕකිඩ් වගාව පිළිබඳ විඩියෝ රැසක් ඉදිරියේදී ඔබවෙත ගෙන එන්න අපි සුදානම්. ඔයාත් ඔයාගේ අදහස් හා ගැටලු කොමෙන්ට් ආකාරයෙන් ඉදිරිපත් කරන්න. ස්තුතියි ! චන්දිමාල් මනෝජ් #chandimal_manoj #smart_orchid #orchid (at Sri Lanka) https://www.instagram.com/p/CQIbVVQDBSm/?utm_medium=tumblr