දෙව්ලියේ ..
පමා වී මා මුලා වී ඈ… දැහැනෙ නුබ වැරදී.. නුබට හිමි නෑ ඇයට හිමි නෑ. මටත් මා අහිමී.. ඉතින් සමුගමි දෙව්ලියේ.. මිටින් හැරලමි දෙව්ලියේ .. සිහිනයට තටු දී.. ඉතින් සමු ගමි දෙව්ලියේ.. මිටින් හැරලමි දෙව්ලියේ .. පලා යනු මැන හැරී නොබලා.. සිතින් මගෙ ඉගිලී.. දෙව්ලියේ ...... ගෙවෙයි පපු තුර සුසුම් සුලගේ.. තවත් මෙහි නොරැදී. පලා යනු මැන හැරී නොබලා.. සිතින් මගෙ ඉගිලී.. එදා මුල් දින ඇගේ නෙත් දම් දෑල වර ඉපදී.. හිනාවට ඒ නුබත් සිහිනේ සිනසුනි රහසේ. ඉතින් සමු ගමි දෙව්ලියේ.. මිටින් හැරලමි දෙව්ලියේ .. සිහිනයට තටු දී.. සිහිනයට තටු දී.. සිතින් මගෙ ඉගිලී.. දෙව්ලියේ...









