බොලද කම
බොලද කම, මේ ලෝකෙට මම බොලද වැඩීද කියල වෙලවටකට මට හිතෙනවා මොකද මට හැම පොඩි දේම වටිනවා. එදි නෙදා යලුවො එක්ක වන සිදුවීම්, fb එකේ tv එකේ දකින අහන හැම පොඩි විලුවකටම මට හිනා. ඒදේවල් තනියම ඉද්දි ඉබේම මතක් වෙලා තනියම හිනා වෙනවා. හිනාව විතරක් නෙමේ film වල වෙන සමහර දුක හිතෙන කෑලි වලට මට ඇඩෙනවා.













