සරළ දේවල් | Sarala Dewal by Dhanith Sri [2023]
සරළ දේවල්හිතින් පතන්නේ මංසරළ දේවල්සරළ දේවල්ජීවිතේට පණ දෙන්න ලෝකේ ඉඩකඩ ඇති තරම්සරළ දේවල්විඳින්න ලෝකේ අමතක කරලා දාලා යන්නේ මං සඳ පිණි මත වැටි නෙතු අග දිළිසෙන්නේසඳ මත ඇවිදින්න යන්නයි සැරසෙන්නේතරු එක දෙක වැටුනට මං නෑ තැවෙන්නේඅහස සිඹින මට ඔටුනු වැටෙන්නේඑක කකුලකි බිම නෑ MISS වෙන්නේවැටුනට බයක් නැත්තේ ඒකයි අදටත් හෙටත් මල්ලී සරළ දේවල්හිතින් පතන්නේ මංසරළ දේවල් ජීවිතේට ගන්න බැරි ආදරේට දුන්න දේවල්දීලා…
View On WordPress








