නෞකාව | Naukawa by Dhanith Sri [2018]
නෞකාව | Naukawa by Dhanith Sri [2018]
ඇදී යන්නේ මේ දිගන්තේ මාරුතේ හැපී මන්දාකිණි හමුවේවිදෝ අහස් ගග තරණයේ
වසන්තේ දුරයිදෝ කෙසේ හෝ ලංවේවිදෝ අනන්තේ දකියිදෝ නිම් තෙර හමුවන තුරා
නෞකාවේ ගමනේ නෞකාවේ ගමනේ
තරමක උසට වැඩුනු හය හතරක ඇඟකට උරුම කරුවෙකු නොවන මගෙ පපුවට ලොකු පොඩි හැම දෙයක්ම දැනුනා මග බලන බලන තැන හුස්මට දුවගෙන තරුම හොයන් යන මේ දිවි ගමනක කෙළවර එක බව මට දැනුනා
වසන්තේ දුරයිදෝ කෙසේ හෝ ලංවේවිදෝ අනන්තේ දකියිදෝ නිම් තෙර හමුවන තුරා
නිමා වෙන්නේ…
View On WordPress
















