ජාත්‍යන්තර බදවාගැනීම් සදහා රෙගුලාසි පිළිබද ගෝලිය සම්මන්ත්‍රණය සදහා කාර්යාංශයෙන් නියෝජිතයෙක් සංක්‍රමණිකයින් සදහා වන සංවිධානය (IOM) විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර බදවාගැනීම් සදහා රෙගුලාසි පිළිබද ගෝලිය සම්මන්ත්‍රණය 2019 ජූනි මස 06 හා 07 යන දෙදින කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.















