මැසිව් බොඩි නෝ බ්රේන් ගේ අධි ආරක්ෂිත කලාප ගැසට්ටුව අවලංගු කිරීම ගැන පොලිසිය සතුටෙන්
මැසිව් බොඩි නෝ බ්රේන් ගේ අධි ආරක්ෂිත කලාප ගැසට්ටුව අවලංගු කිරීම ගැන පොලිසිය සතුටෙන්
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය සහ හමුදා මූලස්ථාන අවට අධි ආරෂිත කලාප ලෙස නම් කරමින් නිකුත් කළ ගැසට්ටුව අවලංගු කිරීම ගැන පොලීසිය ඉතා සතුටු වන බව පොලීසියේ ඉහල නිලධාරියෙක් අප සමග ප්රකාශ කළේය අධි ආරක්ෂිත කලාප ලෙස නම් කළ ගැස්ට්ටුව හුදෙක් හමුදාව විසින් පොලීසිය වෙත බෝලය පාස් කිරීමක් බව ඔහු පෙන්වා දුන්නේය. එය කොතරම් නිවට නියෝගයක්දයත් , එම නියෝගය අනුව හමුදා කඳවුරු ආරක්ෂා කිරීමද පොලීසියට බාර වූ බව ඔහු…
View On WordPress










